ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2387
therein
1. a. එහි
2. a. ඒ කාලය තුළ
thereof
a. එයින්
thereon
adv. ඒ පිළිබඳ
thereto
thereupon
therewith
adv. ඒ සමඟ
therewithal
adv. එවෙලේම
theriomorphism
Psy. පශුත්වාරෝපණය
therm
thermaesthesia
Psy. තාපවින්දනය
thermal
1. a. ඌෂ්ණතාපවිෂයක
2. Bot. තාප
3. Geo. තාප කැළැඹුම
4. Phy. තාපජ
thermal barrier
Phy. තාප බාධකය
thermal emission
Bot. තාප විමෝචනය
thermal printer
Acc. තාප මුද්රකය
thermal spring
Geo. උණුදිය උල්පත
thermalgesia
Psy. තාපාර්දනය
thermalgia
Psy. තාපාදාහය
thermanalgesia
Psy. තාපානර්දනය
thermesthesiometer
Psy. තාප වින්දනමානය
thermion
Phy. තමයනය
thermionic
thermionic valve
Phy. තමයන කපාටය
thermionics
Phy. තමයන විද්යාව