ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2386

theories

න්‍යයාන්

theorist

1. n. අවිනිශ්චිත මතධාරියා
2. n. කාල්පනිකයා
3. Soc. න්‍යායවාදියා
4. Soc. න්‍යායාචාරිය
5. Aes. න්‍යායිකයා
6. Soc. සිද්ධාන්තවාදියා
7. Aes. සෛද්ධාන්තිකයා

theorize

1. vi. අනුමාන වශයෙන් සිතාගන්නවා
2. vi. කල්පනා ඉදිරිපත් කරනවා

theory

1. n. අනුමාන සිතිවිල්ල
2. n. කල්පනාව
3. Law. කල්පිත
4. Mng. න්‍යාය
5. න්‍යායය
6. Eco. නියාය
7. Psy. මතය
8. n. වාදය
9. n. සිදත
10. Aes. සිද්දාන්තය
11. n. සිද්ධාන්තය
12. සිද්ධාන්ත

theory of evolution

1. n. පරිණාම වාදය
2. n. පරිණාමවාදය

theory of games

1. Sta. ක්‍රීඩා වාදය
2. Acc. ක්‍රීඩාවාදය

theory of relativity

1. Ele. සාපේක්ෂතා වාදය
2. n. සාපේක්ෂතාවාදය

theory-laden

සිද්ධාන්ත නිහිත

theosophical

a. පරමවිඥානාර්ථ

theosophy

1. n. පරමවිඥානාර්ථය
2. Log. බ්‍රහ්ම ඥානය
3. n. බ්‍රහ්ම විද්‍යාව

thera

1. n. තෙරුන්නාන්සේ
2. n. ස්ථවිර

therapeutic

1. Aes. චිකිත්සීය
2. Che. චෛකිත්සීය
3. a. රෝගනාශක පිළියම

therapeutics

1. Phy. චිකිත්සය
2. Psy. චිකිත්සාව

therapeuties

චිකිත්සාව

therapists

ප්‍රතිකාරකවරුන්

therapy

1. Soc. චිකිත්සාව
2. n. ප්‍රතිකාරය

theravada

n. ස්ථවිරවාදය

therblig

1. Mng. ක්‍රියාණුව
2. Mng. කාර්යාණුව
3. Mng. තර්බිලිග්ස්

there

1. adv. අතන
2. ind. අන්න
3. adv. අරභෙ
4. අරහෙ
5. adv. එතන
6. adv. එතැන
7. adv. එභෙ
8. adv. එවිට
9. adv. එහා
10. adv. එහාට
11. adv. එහි
12. එහෙ
13. adv. එහේ
14. adv. ඒ ගැන
15. int. ඔන්න
16. adv. ඔබ
17. int. ඔය
18. adv. ඔහාට
19. adv. ඔහේ
20. pron. මුබ

thereabouts

1. adv. එහි
2. adv. පමණ
3. adv. ළඟ

thereafter

1. a. ඉන්පසු
2. adv. ඉන්මතු
3. adv. ඊට පසු
4. a. තදනත්තර

thereby

adv. එයින්

therefore

1. a. ඉන්නිසා
2. ind. එනිසා
3. conj. එබැවින්
4. adv. එභෙයින්
5. එහෙයින්
6. conj. ඒ නිසා
7. adv. ඒ හින්දා
8. adv. ඒකහන්දා
9. adv. ඒකහින්දා
10. adv. නිසා

therefrom

adv. ඔබින්