ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2385
thematic
theme
1. n. තේමාව
2. n. ප්රකෘතිය
3. n. මාතෘකාව
4. n. ලඝු රචනාව
5. n. ලියවිල්ලෙහි ප්රධාන අදහස
6. n. ව්යාකරණයෙහි ප්රාතිපදිකය
7. n. විෂය
theme song
Aes. තේමා ගීතය
themselves
then
1. adv. ඉතින්
2. adv. එකල
3. adv. එකල්
4. adv. එකල්හි
5. a. එක්බිති
6. adv. එතකොට
7. adv. එදා
8. adv. එභෙනම්
9. adv. එවර
10. adv. එවිට
11. adv. එවේලෙහි
12. adv. එසඳ
13. conj. එසේ නම්
14. adv. එසේනම්
15. එහෙනම්
16. n. ඒ කාලය
17. adv. ඒ සැරේ
18. adv. ඒගොන්දි
19. adv. කල්
thence
thenceforth
1. adv. එතන පටන්
2. adv. එතැන පටන්
3. adv. එතැන් පටන්
thenceforward
adv. එතැන් පටන්
theobromine
1. තියෝබ්රොමයින්
2. Bot. තෙයොබ්රෝමීන්
theocracy
1. දේව තන්ත්රය
2. Log. දේවතන්ත්රය
3. n. දේවාධිරාජ්යය
4. පූජක තන්ත්රය
5. Soc. පූජකතන්ත්රය
theocrasy
Log. මිශ්රදේවවාදය
theodicy
Log. දේවයුක්තිවාදය
theodolite
1. Geo. තියඩොලයිටය
2. Sur. තියඩොලයිට්ටුව
3. Phy. තියෝඩලයිට්ටුව
4. n. ද්විකෝණමානය
5. විකෝණමානය
theodyanamics
theogony
Soc. දේවවංශාවලිය
theologian
n. දේවධර්මධරයා
theological
theology
1. n. දේවධර්ම ශාස්ත්රය
2. Aes. දේවධර්මය
3. Soc. දේවවේදය
theomachy
Log. ප්රතිදේවවාදය
theophany
1. n. ඊශ්වර දර්ශනය
2. n. දෙවියන් දැකීම
3. n. දේව විශ්කරණය
4. Log. දේවාවිශ්කරණය
theophylline
Med. තියෝපිලීන්
theorem
1. n. ප්රමේය
2. Psy. ප්රමේයය
3. n. සාධ්යය
4. n. සිද්ධාන්තය
5. st. සූත්ර
theoretical
1. a. අවිනිශ්චිත
2. අවිනිශ්වත
3. Law. කල්පනික
4. a. කාල්පනික
5. a. තර්කාත්මක
6. Acc. න්යායයික
7. Soc. න්යායික
8. Soc. සිද්ධාන්තමය
9. සිද්ධාන්ත
10. සෛද්ධාන්තක
11. a. සෛද්ධාන්තික
theoretician
1. n. න්යායවාදියා
2. Log. න්යායාචාර්යයා
3. n. න්යායාචාරියා
4. Aes. න්යායිකයා
5. Log. සෛද්ධාන්තිකයා