ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2384

theatrical performance

1. Law. නාට්‍ය රඟපෑම
2. Law. රඟහලක රඟපෑම

theatricalism

රංගපරමවාදය

theatricals

1. නාට්‍ය ප්‍රදර්ශන
2. නාට්‍යමය ක්‍රියා
3. n. නෘත්‍ය දැක්වීම

theca

1. n. පේටක
2. Med. පේටකය
3. n. පේටිකා
4. Bot. පේටිකාව

thecium

Bot. තීසිය

thecodont

1. n.n. කූපදන්තිකයා
2. adj.adj. කූපදන්තී

thecoidea

තෙකොයිඩෙයා

thee

1. pron. තා
2. නුඹ

theft

1. n. අදත්තාදනය
2. Law. සොරකම
3. n. සොරකම්
4. n. සොරකම් කිරීම
5. Soc. හොරකම

theftuous

Law. සොර

thein

Bot. තෙයින්

their

a. ඔවුන්ගේ

theirs

1. ඔවුන්ගේ ම
2. a. ඔවුන්ගේම

theism

1. n. ඊශ්වරවාදය
2. n. දේවවාදය

theist

1. n. ඊශ්වරවාදියා
2. n. දේවවාදියා

theistic

a. දේවවාදී

thelycum

තෙලිකම

thelygenic

ජායාජනක

thelygeny

ජායාජනකතාව

thelykaryon

ජායාන්‍යෂ්ටිය

thelyplasm

ජායාප්ලාස්මය

thelytoky

ජායාජනිතය

them

pron. ඔවුන්ට

thema

1. Soc. තේමාව
2. Log. මාතෘකා