ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2383

thanklessly

1. කළගුණ නොසළකා
2. adv. කෙළෙහිගුණ නොසළකා

thanks

1. n. ප්‍රශංසා
2. n. ස්තුති

thanksgiving

1. දෙවියන්ට ප්‍රශංසා කිරීම
2. දේව ස්තුති පූජාව

thantos

දිවි නසා ගැනීමේ ප්‍රයන්තය

that

1. a. අර
2. pron. අරක
3. pron. ඊ
4. adv. ඊට
5. adv. එපමණ
6. pron. එය
7. a. ඒ
8. pron. ඒක
9. pron. ඒකා
10. a. ඔය
11. a. තත්
12. pron. තද්
13. a. තෙල
14. conj. පිණිස
15. n. බව
16. prep. මෙන්න
17. prep. යනු
18. prep. වනු
19. a. සංඛ්‍යාත
20. සක
21. හෙ

that is

1. conj. එනම්
2. conj. කුමක්ද යත්

that is to say

1. ph. එනම්
2. ph. කෙසේද යත්

that much

1. a. එතරම්
2. a. එතෙක්
3. a. ඔය තරම්

thatch

1. vt. අතු සෙවිල්ලනවා
2. v. අතුබඳිනවා
3. vt. පිදුරු සෙවිල්ලනවා
4. v. භෙවිල්ලනවා
5. v. සෙවිල්ලනවා
6. v. සෙවිලි කරනවා
7. n. සෙවිලි කිරීම
8. හෙවිල්ලනවා

thatched-hut

1. අතු පැල
2. අතුපැල

thatcherism

තැචර්වාදය

thatching

හෙවිල්ල

thaumatrope

Psy. තෞමාට්‍රෝපය

thaumaturgy

1. n. අද්භූත කර්මය
2. n. ඉන්ද්‍රජාලය
3. ප්‍රාතිහාර්ය

thaw

1. vti. දිය කරනවා
2. v. හිම දිය වෙනවා
3. n. හිම දියවන කාලය
4. n. හිම දියවීම

thawing

1. ශීත ඉවත් කිරීම
2. ශීතහරණය

the

1. නිශ්චයාර්ථය ගැන්වීමේ දී භාවිත පදය
2. adj. රාශියකින් එකක් වෙන් කිරීම පිණිස නාමයක් සමඟ යොද
3. සුවිශේෂ යමක් හැඳින්වීමේ දී යොදන පදය

the buddha

n. තුනුරුවන්

the english

n. ඉංග්‍රීසීහු

the holy see

n. පාප්තුමාගේ පදවිය

theater

1. n. නාට්‍ය ශාලාව
2. Aes. රංගශාලාව

theatre

1. n. නෘත්‍යකලාව
2. n. නෘත්‍යශාලාව
3. n. මණ්ඩලය
4. Aes. රංග කලාව
5. රංගකලාව
6. n. රංගපීඨය
7. n. රංගභූමිය
8. Aes. රංගය
9. Aes. රංගශාලාව
10. n. රඟබිම
11. n. රඟමඩල
12. n. රඟහල
13. n. ශල්‍යකර්ම කරන ස්ථානය

theatre-in-the-round

1. මණ්ඩල රංගකලාව
2. මණ්ඩල රංගය

theatrical

1. a. අස්වාභාවික
2. a. නාට්‍ය පිළිබඳ
3. a. නාට්‍යයක වැනි