ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2382

thalamiflorae

Bot. තලමිප්ලෝරේ

thalamus

1. Bot. ග්‍රාහකය
2. තැලමස

thalassemia

තැලසීමියාව

thalidomide

n. වේදනානාශක ඖෂධයක්

thallium

1. Che. තැල්ලියම්
2. n. තැලියම්

thalloid

Bot. තලසාහ

thalloidal

Bot. තලසාහ

thallophyte

Bot. තලසශාකය

thallose

Bot. තලසාකාර

thallus

Bot. තලස

thalweg

1. Geo. දික් පැතිකඩ
2. Geo. මැදිකඩ ඉම

than

1. prep. වඩා
2. prep. වැඩිපුර
3. හැර

thanatism

Log. උච්ඡේදවාදය

thanatomania

Psy. ඝාතනෝන්මාදය

thanatophobia

Psy. මරණ භීතිකාව

thanatos

Psy. ථනතෝස්

thanatosis

මෘත සංඥාව

thane

n. එංගලන්තයේ පහළ පන්තියේ වංශාධිපතියෙක්

thangka

Aes. තංකාව

thank

1. n. තුතිය
2. vt. ප්‍රශංසා කරනවා
3. vt. ස්තුති කරනවා
4. n. ස්තුතිය

thankful

1. a. කෘතඥ
2. a. ස්තුතිවන්ත

thankfully

a. කෘතඥතා පූර්වකව

thankfulness

n. ස්තූතිවන්ත බව

thankless

1. a. අකෘතඥ
2. a. කළගුණ නොදන්නා
3. a. නිෂ්එල
4. නිෂ්ඵල