ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2381

tetrastichous

Bot. චතුෂ්පංක්තික

tetrathionate

1. ටෙට්රතයෝනේට්
2. Che. ටෙට්‍රතයොනේට්

tetratype

1. චතුර් දර්ශය
2. චතුෂ්ක දර්ශය

tetraxon

චතුරක්සනය

tetrazolium

1. Bot. ටෙට්රසෝලියම්
2. Bot. ටෙට්‍රසෝලියම්

tetrazooid

චතුර්ජීවාංගයා

tetrode

Phy. චතුරෝඩය

tetrosomy

චතුර්දේහතාව

tetroxide

1. Che. ටෙට්රොක්සයිඩ්
2. Che. ටෙට්‍රොක්සයිඩ්

teuton

n. ජර්මන් ජාතිකයා

teutonic

a. ජර්මන් වර්ගයට අයිති

text

1. n. ආදර්ශ පදය
2. n. පාඨ ග්‍රන්තය
3. Law. පාඨ ග්‍රන්ථය
4. n. පාඨය
5. n. පාලි
6. n. පෙළ
7. Law. පෙළ පොත
8. n. මාතෘකා පාඨය
9. n. මූල ග්‍රන්තය
10. n. වගන්තිය

text editor

Inf. පාඨ සංස්කාරක

text-blindness

පාඨාන්ධතාව

textbook

Oth. පාඨ ග්‍රන්ථය

textile

1. n. පෙභෙකම්
2. පෙහෙකම්
3. Art. රෙදි පිළි
4. st. රෙදිපිළි
5. a. වියන ලද

textile mill

1. n. පෙභෙකම්හල
2. n. රෙදි මෝල

textiles

1. රෙදි පිළි
2. n. රෙදිපිළි

textual

1. a. පාඨ පිළිබඳ
2. a. සන්දර්භ විෂයක

texture

1. n. ආකෘතිය
2. n. රචනාව
3. n. රෙද්දෙහි වියමන
4. n. වයනය
5. n. වියමන
6. Art. වියුම් පදම
7. n. ස්වභාවය
8. n. සෑදී තිබෙන ආකාරය

th

prep. වෙනි

thai

n. තායිලන්තයට අයත්

thailand

1. st. ශ්‍යාම
2. n. සියම

thalamencephalon

තැලමස-මස්තිෂ්කය