ශ්‍යාම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කාල වර්ණය ; ඉතා තද නිල් පාට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කළුපාට/ රාග තාල ප්‍රභේදයක නාමය (සං. ශ්‍යාම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. black
2. st. green
3. st. thailand