අරක

araka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආරක්ෂාව; ආරක්ෂා සංවිධානය; රැකවල.
(කථා.) සර්ව. අර එක; පෙනෙන්නට තිබෙන දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

pron. that

Digital Pāḷi Dictionary