සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 351
අයුතු ලෙස සලකනවා
v. wrong
අයුතු වාසියක් සඳහා ඡන්ද කොට්ඨාශ මාඉම් වෙනස්කරනවා
vt. gerrymander
අයුතු සේ බලපානවා
vt. browbeat
අයුතු සේ මැදිවෙනවා
vti. nose
අයුතුලාභ ගැනීම
Soc. profiteering
අයුතුලෙස ඇතුල්වීම
Mng. trespass
අයුරු
අයෝග්ය
1. adj. bad
2. a. ill
3. a. improper
4. inappropriate
5. a. inapt
6. a. incongruous
7. a. ineligible
8. a. infelicitous
9. irrelevant
10. a. unbecoming
11. a. unfitted
12. a. unseasonable
13. a. unsuitable
14. a. unworthy
අයෝග්ය ගැළපීම
n. mismatch
අයෝග්ය තැනැත්තා
n. misfit
අයෝග්ය ලෙස
adv. ill
අයෝග්ය වූ දේ
n. misfit
අයෝග්යතාව
1. n. disqualification
2. Psy. impropriety
3. n. inaptitude
4. n. incapacity
5. incongruence
6. Psy. unfitness
අයෝග්යභාවයට පත් කරනවා
vt. incapacitate
අයෝමය
a. strong
අයෝරචිත
adj. chalybeate
අයෝරවත
අර
අර අඳිනවා
v. prepare
අර පෙනෙන තැන
අරක
pron. that
අරක්කැමියා
n. cook
අරක්කු
අරක්කු ආදිය පෙරනවා
vt. distil