සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 350

අයුතු ප්‍රයෝජන ගන්නවා

1. v. abuse
2. vt. exploit

අයුතු ප්‍රයෝජනය

n. abuse

අයුතු ප්‍රවේශය

trespass

අයුතු පොලිය ගැනීම

n. usury

අයුතු පොලී ගන්නා

n. usurer

අයුතු බර පටවනවා

vti. oppress

අයුතු බල පානවා

vti. bully

අයුතු බලපාන්නා

n. bully

අයුතු බලපෑමෙන් පලිගන්නවා

vt. victimize

අයුතු මැදිහත්වන්නා

Law. interloper

අයුතු මැදිහත්වීම

intermeddling

අයුතු ලාබ ගන්නා

n. bleeder

අයුතු ලාභ ගැනීම

Eco. profiteering

අයුතු ලාභ ප්‍රයෝජන සැලසීම

n. graft

අයුතු ලාභ ලබනවා

vt. profiteer

අයුතු ලාභ ලබන්නා

Eco. profiteer

අයුතු ලාභයක් සලසාදීම නිසා ලබන ගෙවීම

n. kickback

අයුතු ලාභයක් සලසාදීම නිසා ලබන දීමනාව

n. kickback

අයුතු ලෙස

1. arrogated
2. arrogating
3. adv. unduly

අයුතු ලෙස අත් කර ගන්නවා

v. misappropriate

අයුතු ලෙස අත් කරගන්නවා

vt. misappropriate

අයුතු ලෙස අල්ලා ගන්නවා

vt. encroach

අයුතු ලෙස ඇතුල් වීම

trespass

අයුතු ලෙස යෙදෙනවා

n. perversion