සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 349

අයිසොමරේස්

Bot. isomerase

අයිසොමෝල්ටෝස්

Bot. isomaltose

අයිසොරීසා

isorhiza

අයිසෝ-ඇග්ලුටිනින්

isoagglutinin

අයුක්ත

n. injustice

අයුක්ති සහගත

adj. absurd

අයුක්ති සහගත වීම

n. absurdity

අයුක්තිය

1. n. inequity
2. n. iniquity
3. n. injustice

අයුක්තියක් නැති

a. fanciful

අයුක්තියෙන් පැහැර ගත්

defrauded

අයුක්තියෙන් පැහැර ගන්නවා

vt. defraud

අයුග්ම ශිරාව

Med. azygos vein

අයුග්මිත

unpaired

අයුත්ත

1. n. grievance
2. n. wrong

අයුත්තක් කරනවා

vt. wrong

අයුත්තෙන් පැහැර ගන්නවා

vt. usurp

අයුතු

1. a. illegal
2. Law. illicit
3. a. illogical
4. a. improper
5. a. uncalled-for
6. a. unconscionable
7. a. undue
8. a. unfair
9. a. unjust
10. a. unlawful
11. a. unreasonable
12. Law. unwarranted
13. Mng. wrong
14. a. wrongful

අයුතු අත් කරගැනීම

n. misappropriation

අයුතු අය කිරීම

n. exaction

අයුතු ඇතුළුවීම

Aes. intrusion

අයුතු උසස්කම් දක්වන

a. pretentious

අයුතු ක්‍රියාව

1. n. malfeasance
2. n. misdemeanour

අයුතු චෝදනා කරනවා

v. calumniate

අයුතු චෝදනා නැගීම

n. calumny