බොල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මහත් වූ ; තදවූ ; ඝන වූ ; බහල.
2. දියාරු තෙත්වූ.
3. හිස් වූ ; අසාර වූ ; විනාශ වූ
නා.ප්‍ර. මදයෙන් තොර ඵලය ; පුස්ස ; මදය ; නො ඉදුණු ඇටය ; වී පොත්ත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. empty
2. a. thick
3. n. thickness