බොලට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කකුලේ කෙණ්ඩය කෙළවර සිට පාද තලයෙහි ඇඟිලි මුල දක්වා ඇති කොටස ; වළලුකර ; ගොප් ඇටය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පාදයේ වළලුකර; ගොප් ඇටය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. ankle
නා.ප්ර. කකුලේ කෙණ්ඩය කෙළවර සිට පාද තලයෙහි ඇඟිලි මුල දක්වා ඇති කොටස ; වළලුකර ; ගොප් ඇටය.
නා.ප්ර. පාදයේ වළලුකර; ගොප් ඇටය
n. ankle