බොල(ළ)ඳසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. කෝමල ; ප්රිය ; ලාලිත ; සුන්දර.2. ළපටි ; සුරතල් ; ලාබාල ; නොමේරූ.3. නැණ නුවණින් බාල ; මෝඩ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1170 ← බොල බොලට →