ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2397

threatening

a. භය උපදවන

three

1. n. ත්‍රි
2. n. ති
3. n. තුන
4. n. තුන්
5. n. ත්‍රෛ

three-cornered

1. a. තුන්පක්ෂයකින් යුත් තරඟය
2. a. තුන්හුලස්

three-dimensional

1. Aes. ත්‍රි මාන
2. a. ත්‍රිකාවිස්කෘත
3. a. ත්‍රිමාන

three-faced

1. තුත් හුලස්
2. තුන්හුලස්

three-fourth

1. තුන් කාල
2. මුක්කාල්

three-handed

1. තිදෙනෙකු සම්බන්ධ
2. තෙඅත්

three-phase

1. ත්‍රිකලා
2. තෙකලා

three-quarter

a. හතරෙන් තුන් පංගු

three-rayed

ත්‍රිකිරණ

three-toed

පයැඟිලි තුනැති

three-way-valve

තෙමං කපාටය

threefold

1. a. ත්‍රිවිධ
2. adj. තිවිධ
3. a. තුන්තරා
4. a. ත්‍රෛ

threesome

Aes. තුන්නළු දර්ශනය

thremmatology

1. ගෘහ-ආශ්‍රිත අභිජනනය
2. ගෘහාශ්‍රිත අභිජනනය

threnody

1. n. ලතෝනි ගීය
2. n. ශෝකාලාපය

thresh

1. v. කොළමඩිනවා
2. vti. ගොයම් පාගනවා
3. vti. වී කොටනවා

thresher

1. ධාන්‍ය වෙන් කරන යන්ත්‍රය
2. බැත පාගන්නා

threshing floor

1. n. කමත
2. n. කලවිට
3. n. ඛලය
4. n. ඛලවිට
5. n. පාවර

threshing-floor

1. කමත
2. පාවර

threshold

1. n. එළිපත
2. Aes. එළිපත්ත
3. n. ඒළකය
4. දේහලීය
5. Psy. දේහලිය
6. Psy. පර්යන්තය

threw

v. විසි කළා

thrice

1. adv. තුන්ගුණයක්
2. adv. තුන්වරක්

thrift

1. n. අරපරෙස්සම
2. n. රකසුරුවම
3. n. සකසුරුවම
4. n. සකසුරුවම්කම