ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2398

thriftless

a. පිරිමැස්මක් නැති

thrifty

a. සකසුරුවම් සහිත

thrill

1. vti. ත්‍රස්ත වෙනවා
2. Aes. ත්‍රාසය
3. n. ප්‍රීතිය
4. vti. පිනවනවා
5. vti. පිනායනවා
6. n. බලවත් ප්‍රීතිය
7. n. බලවත් සංවේගය
8. n. මහත් චංචල බව
9. Aes. රෝමහර්ෂය
10. vti. වෙවුලනවා
11. n. වෙවුලීම
12. n. ශෝකය
13. Soc. හර්ෂය

thriller

1. n. ත්‍රාස කථාව
2. Aes. ත්‍රාසකය

thrilling

1. Aes. ත්‍රාසක
2. Civ. රළු දැමීම
3. Aes. රෝමහර්ෂක
4. a. විස්මයජනක

thrip

පැළ මැක්කා

thrips

1. n. කෘමියෙක්
2. n. පැළමැක්කා

thrive

1. vi. දියුණු වෙනවා
2. vi. ශක්තිමත් වෙනවා
3. vi. සඑල වෙනවා
4. සඵල වෙනවා

thriven

1. v. වර්ධනය වනු ලැබුවා
2. වර්ධනය වනු ලැබූ

throat

1. n. උගුර
2. n. උගුරු දණ්ඩ
3. n. කට
4. n. කණ්ඨ
5. n. කණ්ඨය
6. n. ග්‍රීවය
7. n. ගිරිය
8. Bot. ගෙල
9. n. බොටුව
10. Bot. මුඛය

throaty

1. a. කණ්ඨජ
2. a. ගැඹුරු
3. a. ගොරෝසු හඬ

throb

1. vi. ගැභෙනවා
2. ගැහෙනවා
3. n. පරිකම්පනය
4. vi. පුපුරු ගහනවා
5. n. ස්පන්දය
6. n. සැලීම

throbbing

1. n. ස්එුරණය
2. ස්ඵුරණය

throe

1. n. බලවත් වේදනාව
2. n. විළි රුජාව

throes

n. චිත්ත සන්තා

thrombin

Med. ත්‍රොම්බින්

thrombocyte

ත්‍රොම්බින් සෛලය

thrombocytopenia

Med. ත්‍රොම්බොසයිටහීනතාව

thrombokinase

1. Med. ත්‍රොම්බොකයිනේසය
2. ත්‍රොම්බොකයිනේස්

thrombosis

1. n. රුධිරගුටිකාරෝධය
2. n. ලේනහරයක ලේ කැටිගැසීම
3. n. ශ්‍යානිය

thrombus

ලේ ගමන අවහිර කරන ලේ කැටිය

throne

1. n. පාරිදර්ශක තැනගේ ආසනය
2. n. රාජාසනය
3. n. සිංහාසනය
4. n. සිහසුන

throng

1. vt. තෙරපි තෙරපී සිටිනවා
2. n. රැස්කකා සිටින සමූහය
3. vt. රැස්කකා සිටිනවා
4. රැස්කරනවා
5. vt. විශාල සේ රැස්වෙනවා

throstle

n. ගී කියන කුරුල්ලෙක්