ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2399
throttle
1. Art. අවකරය
2. n. ඉන්ධන පාලකය
3. vt. බෙල්ල මිරිකා මරනවා
throttle valve
1. Phy. අවකර කපාටය
2. Art. ආවරක වෑල්වය
throttling
Civ. අවකරණය
through
1. prep. අතරින්
2. prep. අතරෙන්
3. adv. අතුරින්
4. adv. අවසාන වශයෙන්
5. adv. අස්සෙන්
6. prep. කරණකොට ගෙන
7. adv. දිගටම
8. prep. නිසා
9. a. නො නැවතී කෙරෙන
10. නොකැ කෙරෙන
11. a. නොකැඩී කෙරෙන
12. a. නොනැවතී පවත්නා
13. prep. මඟින්
14. prep. මැදින්
15. adv. මුලසිට අග දක්වා
16. prep. මුළුල්ලේ
17. prep. ලවා
18. a. විභාගයකින් සමර්ථ වූ
19. adv. සම්පූර්ණයෙන්
through and through
a. මුළුමනින්ම
throughflow
1. තිර්ය ගැල්ම
2. තිරස් කාන්දුව
throughout
1. prep. මුළුල්ලෙහි
2. prep. සම්පූර්ණයෙන්ම
3. prep. හැමතැනම
throughput
1. ප්රථිපලය
2. ඵලදාව
3. සාධික ප්රමාණය
throve
v. වර්ධනය වුනා
throw
1. v. ගසනවා
2. vt. තැන්තැන්වල ඉක්මනින් තබනවා
3. vt. තැන්තැන්වල ඉක්මනින් පිහිටුවනවා
4. Civ. පහර
5. Civ. පැනුම
6. n. වැටීම
7. vt. වැටෙන්නට සලසනවා
8. vt. වීසි කරනවා
9. n. වීසිකිරීම
throw away
1. vt. අපතේ හරිනවා
2. vt. අහක දමනවා
3. v. ඉවතලනවා
4. v. ගසා දමනවා
5. v. දමා ගසනවා
6. v. දුරලනවා
7. v. බැද්දේ දමනවා
8. v. විසි කරනවා
9. v. වීසි කරනවා
throw back
n. පිරිහීම
throw in
throw off
1. vt. ඉවත ලනවා
2. vt. යමකින් බේරෙනවා
throw out
1. vt. අඟවනවා
2. vt. පන්නා හරිනවා
3. vt. ප්රකාශ කරනවා
4. Civ. පැන්නීම
throw up
1. vt. උඩ වීසි කරනවා
2. vt. යමක් අත්හරිනවා
throw-in
throwers
throwing
Art. ඉදි කිරීම
throwing-back
thrown
1. a. අස්ත
2. a. ප්රක්ෂිප්ත
3. a. වීසිකරන ලද
thrum
thrum-eyed
thrush
1. n. අක්කාරම
2. n. උගුරේ උල්ලෝගම
3. Med. උල්ලෝගම්