ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2400
thrust
1. උලැගිය
2. Geo. උලැඟිය
3. v. තෙරපනවා
4. Mat. තෙරපුම
5. n. පහර
6. vt. ප්රසිද්ධිය සොයා යනවා
7. vt. බලෙන් ඇතුළු කරනවා
8. n. වැරෙන් ඇනීම
9. n. වැරෙන් තල්ලු කිරීම
10. vt. වේගයෙන් අනිනවා
11. vt. සැරෙන් තල්ලු කරනවා
thrust bearing
1. Art. තෙරපුම් බරුව
2. Art. තෙරපුම් බෙයාරිම
thrust fault
Geo. උලැඟි විභේදය
thrust stage
1. Aes. නෙරූ වේදිකාව
2. Aes. ප්රක්ෂිප්ත වේදිකාව
thud
1. n. බොල් හඬ
2. v. හඩ නගමින් ගැටෙනවා
3. හඬ නගමින් ගැටෙනවා
thug
thuggee
n. මැරවරකම
thuggery
n. මැරවරකම
thulium
1. Che. තියුලියම්
2. n. ලෝහමය මූලද්රව්යයක්
thumb
1. vt. අතපතගා කිලුටු කරනවා
2. n. අතේ මාපටැඟිල්ල
3. Aes. මහපටඟිල්ල
4. Med. මහපටැඟිල්ල
5. n. මහපැටඟිල්ල
6. n. මාපටැඟිල්ල
7. n. වෘද්ධාංගුලිය
thumb-piece
thumbnail
1. n. මහපට ඇඟිලි නිය
2. a. සංක්ෂිප්ත
thumbprint
thumbscrew
Art. තද කරන ඇණය
thump
1. vti. තඩිබානවා
2. n. තඩිබෑම වැනි ශබ්දය
3. vti. මිටෙන් අනිනවා
4. n. මිටෙන් ඇනීම
5. vti. යමකට ගසනවා
thumper
thumping
1. a. අලි
2. a. ඉතා විශාල
3. n. ගැස්සීම
4. n. වේගයෙන් ගැසීම
thunder
1. n. අකුණ
2. vti. අහස ගර්ජනා කරනවා
3. n. අහස ගෙරවීම
4. n. ගිගුරුම
5. vti. ගිගුරුම් දෙනවා
6. v. ගුගුරනවා
7. vti. ගොරවනවා
8. n. තර්ජනය
9. st. භෙණ
10. v. භෙණ ගහනවා
11. n. භෙණය
12. n. සෙණය
13. හෙණ
14. හෙණ ගහනවා
15. හෙණය
thunder-bolt
1. අකුණු පහර
2. තද තර්ජනය
3. නොපැතූ මහත් විපත
thunder-clap
1. අකුණු හඬ
2. අනපේක්ෂිත හෝ තැතිගන්වන සිද්ධියක්
3. මේඝ ගර්ජනාව
thunder-clouds
1. අකුණු වලාකුළ
2. අකුණු වළාකුල
thunder-shower
thunder-storm
thunder-struck
1. මවිත වූ
2. තැතිගත්
3. විස්මිත වූ
4. හෙණ වැදුණු
5. හෙන වැදුණු