සිහසුන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සිංහාසනය ; රජකු හිඳගනු ලබන ආසනය.
2. වජ්රාසනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිංහාසනය (සං. සිංහාසන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. throne
1. නා.ප්ර. සිංහාසනය ; රජකු හිඳගනු ලබන ආසනය.
2. වජ්රාසනය.
නා. සිංහාසනය (සං. සිංහාසන)
n. throne