කලවිට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ගොයම් කොළ මැඬීම සඳහා සකස් කර ගන්නා බිම; කමත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගොයම් කොළ මැඬීම සඳහා සකස් කළ බිම; කමත

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. threshing floor