රාහසෙය්යක
rāhaseyyaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. රහස් බවට සුදුසු විවේක ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රහසට සුදුසු, විවේකයට යෝග්ය. (පි. 442)
Digital Pāḷi Dictionary
- rāhaseyyaka adj private; secluded; isolated [√rah > rāh + as + *eyya + ka rāhaseyya + ka]