රිච
rica
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ රු. රෙචනෙ, විරෙචනයෙහි, රිඤ්චති, විරෙචනය කරයි, පසුබසී.
√ චු. විනාභාවෙ, වෙන්වීමෙහි, රචෙති, රචෙයති, වෙන්වෙයි. (පි. 442)