රිත්ත

ritta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තෙත් බව ; තෙතමනය.
2. ගොඩ ; රාශිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගතයුත්තක් නැති; හිස් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. හිස්, තුච්ඡ, ඇතුළත කිසිත් නැති. (පි. 442)

Digital Pāḷi Dictionary