රිස්ස

rissa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රිසිය ; කැමැත්ත.
2. ශක්තිය ; බලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පීඩාව, වෙහෙස. (පි. 442)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. will