රාසිවඩ්ඪක
rāsivaḍḍhaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වස්තු රැස් කරන ; මුදල් රැස් කරන්නා වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ධනය එකතු කරන අයකැමියා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අයකැමියා, භාණ්ඩාගාරිකයා. (පි. 442)
Digital Pāḷi Dictionary
- rāsivaḍḍhaka 2 masc treasurer; controller of revenues [rāsi + vaḍḍhaka]
- rāsivaḍḍhaka 1 masc who builds capital; who makes profit [rāsi + vaḍḍhaka]