රාජොරොධ

rājorodha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. රජුගේ ස්ත්‍රී සමූහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රජුගේ අන්තඃපුරය, බිසෝවරුන්ගේ වාසභවනය, රාජමෙහෙසියො. (පි. 441)

Digital Pāḷi Dictionary