රුක්ඛ

rukkha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ආවරණෙ, ආවරණය කිරීමෙහි, රුක්ඛති, ආවරණය කරයි.
ති. රළු, නොසිනිඳු.
පු. වෘක්ෂය, රූස්සය, ගස.
√ චු. ඵරුසෙ, පරුෂ බැව්හි, රුක්ඛෙති, රුක්ඛයති, පරුෂ කෙරෙයි, රළු කෙරෙයි. (පි. 442)

Digital Pāḷi Dictionary