රුජති
rujati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(රුජ+අ) රිදේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චු. රුජ, රොගෙ, රොගයෙහි +ති) රිදෙයි, රොග කරයි. (පි. 443)
Digital Pāḷi Dictionary
- rujati pr aches; hurts; is sore [ruja + ti]
rujati
(රුජ+අ) රිදේ.
ක්රි. (√ චු. රුජ, රොගෙ, රොගයෙහි +ති) රිදෙයි, රොග කරයි. (පි. 443)