රුජ

ruja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වේදනාව ; කැක්කුම ; රිදුම ; රුදාව.
2. රෝගය.
3. බඩරුජාව ; ප්‍රසව වේදනාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. භඞ්ගෙ, බිඳීමෙහි, රුජති, බිඳෙයි.
√ චු. රොගෙ, රොගයෙහි, රුජති, රිදෙයි.
√ දි. පීඩායං, පෙළීමෙහි, රොජෙති, රොජයති, පෙළයි.
√ තු- රිදීමෙහි, බිඳීමෙහි. (පි. 443)