භද්‍ර කල්පය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුදුවරයන් පස් නමක් පහළ වන හෙයින් ලෝකවාසීන් වෙත අතිශය ශුභ සිද්ධිය සැලසෙන සේ පිළිගැනෙන කල්ප කාලය.