බුද්ධදත්ත පාලි අකාරාදිය – 502
භණ්ඩ
න. උපකරණය; බඩුව.
භණ්ඩක
න. උපකරණය; බඩුව.
භණ්ඩති
(භඩි+අ) කලහකරයි; කොලාහල කරයි.
භණ්ඩන
න. කලහ කිරීම.
භණ්ඩාකී
පු. වම්බටු බණ්ඩක්කා ද වියහැක.
භණ්ඩාගාර
න. ධනාගාරය.
භණ්ඩාගාරික
පු. භාණ්ඩාගාරයෙහි නියුක්තයා.
භණ්ඩිකා
ඉ. පොදිය; මිටිය.
භණ්ඩිත්වා
පූ.ක්රි. කලහ කොට.
භණ්ඩු
3. බූගෑ හිසැත්තා.
භණ්ඩුකම්ම
න. හිස බූගෑම.
භණ්ඩෙති
(භඩි+ණෙ) කලහකරයි; කොලාහල කරයි.
භණිත
3. කියන ලද.
න. කියන ලද්ද.
භණිතබ්බ
3. කියයුතුවූ.
භණිත්වා
පූ.ක්රි. කියා.
භණිතුං
නි. කියන්නට.
භණෙ
නි. කොල; බොල; බොලව්.
භත
3. ඇති දැඩි කළ; ගෙනෙන ලද; පෝෂිත වූ; පු. මෙහෙකරුවා.
භතක
පු. කුලී කරුවා; මෙහෙකරුවා.
භත්ත
න. ආහාරය; බත.
භත්තකාරක
පු. අරක්කැමියා; කෑම පිළියෙළ කරන්නා.
භත්තකිච්ච
න. ආහාරානුභවය; බත්කිස.
භත්තකිලමථ
පු. ආහාර ගැනීමෙන් පසු ඇතිවන ක්ලාන්ත ගතිය.
භත්තග්ග
න. ආහාර අනුභව කරන තැන හෝ ශාලාව.