භණ්ඩ
bhaṇḍa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වෙළඳාමේ මූල ධනය.
2. (විනය.) බඩු ; භාණ්ඩ ; වස්තුව ; දේපල.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. උපකරණය; බඩුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. භණ්ඩෙති, භණ්ඩයති, බණියි.
පු. ඩබරය, දබරය, කලහයට පූර්වභාගය. (පි. 405)
Digital Pāḷi Dictionary
- bhaṇḍa 1 nt goods; wares; merchandise; articles; things
- bhaṇḍa 2 masc name of a monk