බුද්ධදත්ත පාලි අකාරාදිය – 501

භජමාන

3. සේවනය කරන; සේවනය කරමින්.

භජ්ජති

(භජ්ජ+අ) බදියි.

භජ්ජන්ත

3. බදින; බදිමින්.

භජ්ජමාන

3. බදින; බදිමින්.

භජ්ජිත

3. බදින ලද.

භජ්ජිත්වා

පූ.ක්‍රි. බැද.

භජ්ජියමාන

3. බදිනු ලබන.

භජිතබ්බ

3. සේවනය කළ යුතු.

භජිත්වා

පූ.ක්‍රි. සේවනය කොට.

භජිතුං

නි. සේවනය කරන්නට.

භඤජති

(භඤජ+අ) කඩා දමයි; බිඳියි; විනාශ කරයි.

භඤජන

න. කැඩීම; බිඳීම.

භඤජනක

3. කඩන; බිඳින.

භඤජන්ත

3. බිඳින; බිඳිමින්.

භඤජමාන

3. බිඳින; බිඳිමින්.

භඤජිත්වා

පූ.ක්‍රි. කඩා; බිඳ.

භඤජිය

පූ.ක්‍රි. කඩා; බිඳ.

භඤ්ජක

3. කඩා දමන්නා; බිඳින්නා; විනාශ කරන්නා.

භට

පු. භටයා; යුද්ධභටයා; රාජපුරුෂයා.

භඨ

3. ගිලිහීගිය; පහළ වැටුණු; බඳින ලද; වැටුණු.

භණති

(භණ+අ) කියයි; දේශනා කරයි.

භණන

න. කථා කිරීම; කීම.

භණන්ත

3. කියන; කියමින්.

භණමාන

3. කියන; කියමින්.