භණති

bhaṇati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(භණ+අ) කියයි; දේශනා කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. භණ, භණනෙ, කීමෙහි +ති) කියයි. (පි. 405)

Digital Pāḷi Dictionary