භත්තුද්දෙසක
bhattuddesaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. බත් නියම කරන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බත් උදෙසන්නා, දානාරාධනා පිළිගන්නා භික්ෂුව. (පි. 405)
Digital Pāḷi Dictionary
- bhattuddesaka masc assigner of meals; manager of meal invitations [bhatta + uddesaka]