භණ්ඩික

bhaṇḍika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රාශියක් එක් කොට බඳනා ලද පොදිය ; පොට්ටනිය.
2. දොඩම්, නාරං, ලුනු ආදියේ බික.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. බඳුවද.
පු. බඩුමිළ, පොට්ටනිය, පොදිය. (පි. 405)