භඩි

bhaḍi

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පරිභාසෙ, බැණීමෙහි, ඩබර කිරීමෙහි, භණ්ඩති, බණියි, භණ්ඩනක.
√ චු. කල්‍යාණෙ, යහපතෙහි, භණ්ඩෙති, භණ්ඩයති, යහපත කියයි. (පි. 405)