භණbhaṇaසුමඞ්ගල පාලි ශබ්දකෝෂය√ භු. කථනෙ, කීමෙහි, භණති, කියයි.√ භු. සද්දෙ ශබ්ද කිරීමෙහි, භණති, ශබ්ද කරයි. (පි. 405)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 684 භාණ ← භඩි භණත →