සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 683
බොධි පක්ඛිය ධම්ම
පු. බොධිපක්ඛික ධම්ම. (පි. 402)
බොධි පාවත ධම්ම
පු. බුදු බව මුහුකරවන ධර්ම, දසපාරමිතා ධර්ම. (පි. 402)
බොධිද්දුම
පු. බොධි වෘක්ෂය. (පි. 402)
බොධිමණ්ඩ
න. බොධිසඞ්ඛ්යාත ඥානයාගේ සැරසීම හෝ ප්රසන්නය ඇතිවූ ස්ථානය, බෝමැඩ. (පි. 402)
බොන්දි
පු. ශරීරය, දෙහය. (පි. 402)
භ
අ. නැකැත්, තාරකා. (පි. 404)
භංසු
√ භු. අධොපතනෙ, යටට හෙළීමෙහි, භංසති, බසී, පහතට බසී. (පි. 407)
භක්ඛ
පු. භක්ෂණය, අනුභවය, කෑම.
√ චු. භක්ඛනෙ, කෑමෙහි, භක්ඛෙති, භක්ඛයති = කයි. (පි. 404)
භක්ඛක
පු. භක්ෂණසීලියා = කෑදරයා, අනුභව කරන්නා. (පි. 404)
භක්ඛන
න. භක්ෂණය, අනුභවය, කෑම. (පි. 404)
භක්ඛිත
ති. අනුභව කළ, කන ලද. (පි. 404)
භකුටි
ඉ. උදාරකම නිසා අනුන් පහත් කොට සිතීම, නොසැලකිලි ගතිය. (පි. 404)
භග
ති. යොනිය, යොනි මාර්ගය, කාමය, සමෘද්ධිය, ප්රධාන බව, ධර්මය, වීර්ය්යය, කීර්තිය. (පි. 404)
භගණ්ඩ
√ භු. සෙචනෙ, තෙත්වීමෙහි, වැගිරීමෙහි. (පි. 404)
භගන්දලා(ළා)
ඉ. එනම් රෝගය, යොනිය පලාගෙන ගෙඩියක් එන දරුණු රෝගයක්, ගුදය පලාගෙන එන ගෙඩි රෝගයක්. (පි. 404)
භගලවතී
ඉ. එනම් රාජධානිය. (පි. 404)
භගලවන්තු
පු. භගලවතී රැස්වීම් ශාලාව අයත් තැනැත්තා. (පි. 404)
භගලවරියා
ඉ. එනම් වැල් ජාතිය. (පි. 404)
භගවන්තු
පු. පූජාර්හය, බුදුරජ. (පි. 404)
භග්ග
පු. ඊශ්වරයා, එනම් ජනපදය, බිඳින ලද්ද. (පි. 404)
භග්ගවී
ඉ. හීතණ, ඊතණ. (පි. 404)
භගිනී
ඉ. සහෝදරිය, සොහොයුරිය. (පි. 404)
භගු
පු. වෙද කර්තෘ, එනම් ඍෂිවරයෙක්. (පි. 404)
භඞ්ග
පු. භෙදනය, තරඞ්ගය.
න. එනම් වස්ත්ර විශේෂය. (පි. 404)