භගිනී

bhaginī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සහෝදරිය ; අක්කා හෝ නංගී.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. සොහොයුරිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. සහෝදරිය, සොහොයුරිය. (පි. 404)

Digital Pāḷi Dictionary