භඞ්ග

bhaṅga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බිඳුණු ; වැනසුණු; නැති වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. බිඳීම; විනාශය.
න. බඳින ලද දෙය; වස්ත්‍ර වර්ගයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. භෙදනය, තරඞ්ගය.
න. එනම් වස්ත්‍ර‍ විශේෂය. (පි. 404)

Digital Pāḷi Dictionary