භක්ඛන

bhakkhana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අනුභවය; කෑම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. භක්ෂණය, අනුභවය, කෑම. (පි. 404)

Digital Pāḷi Dictionary