හිරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉර බ.
2. වන පන්තිය.
3. ඡන්දසක නාමය.
4. දකුණු නාසා පුටයෙහි පවතින වාතය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. sun