රව
rava
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රාවය ; ඝෝෂාව.
2. (කථා.) මූනිස්සම.
3. වනචාරී මනුෂ්ය වර්ගයක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නාදය; ශබ්දය; හඬ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නාදය, හඬ, ඝොෂාව. (පි. 439)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- rava masc animal noise; cry; howl; shriek; bark; moo [√ru > rav + *a]