දිනිසුරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බුදුන්වහන්සේ.
2. නා.ප්ර. කුවේර.
3. නා.ප්ර. සූර්යයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. සූර්යයා (සං. දිනෙශ්වර) 2. බුදුරජ (පා. ජිනිස්සර සං. ජිනෙශ්වර)
1. නා.ප්ර. බුදුන්වහන්සේ.
2. නා.ප්ර. කුවේර.
3. නා.ප්ර. සූර්යයා.
1. නා.ප්ර. සූර්යයා (සං. දිනෙශ්වර) 2. බුදුරජ (පා. ජිනිස්සර සං. ජිනෙශ්වර)