ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2312

summit

1. n. අග්‍රස්ථානය
2. n. කඳුමුඳුන
3. n. කුළු
4. n. කූටය
5. n. තලය
6. n. මස්තකය
7. n. මුදුන
8. st. ශිඛර

summon

1. අජ ගසනවා
2. v. අඬ ගසනවා
3. v. අත වනනවා
4. vt. එන්නට අණ කරනවා
5. v. කැන්ද ගන්නවා
6. v. කැන්දනවා
7. vt. කැඳවනවා
8. v. බණනවා
9. සිතාසි / කැඳවීම් නියෝග
10. vt. සිතාසි කරනවා
11. v. හඬ ගසනවා

summons

1. Law. කැඳවීම් නියෝගය
2. Soc. කැඳවුම් නියෝගය
3. Law. සිතාසි
4. n. සිතාසි කිරීම
5. vt. සිතාසි නිකුත් කරනවා
6. n. සිතාසිය

summum bonum

1. n. ඉතා උසස් දියුණුව
2. Log. පරම යහපත
3. n. පරමාර්ථය
4. n. ශ්‍රේෂ්ඨ අර්ථසිද්ධිය

sumo

1. n. ජපාන මල්ලවපොර විශේෂයක්
2. n. සූමෝ

sump

1. Civ. තෙල් දෙණ
2. Civ. දෙණ
3. පිටාර ටැංකිය
4. n. වතුර වළ

sumptuary

1. a. ලොකු ගණනක් වටිනා
2. a. සැප විහරණ වියදම් පාලනය කරන

sumptuous

1. a. ඉතා අනර්ඝ
2. a. මහත් අලංකාරයෙන් යුත්

sumptuously

adv. අනගිව

sumptuousness

n. අනර්ඝකම

sumum-bonum

පරම නිෂ්ඨාව

sun

1. n. අර්ක
2. n. අවුව
3. vt. අවුවේ දමනවා
4. n. ඉර
5. n. ඉරු
6. n. දිනකර
7. n. දිනපති
8. n. දිනමිණ
9. n. දිනරත්න
10. n. දිනිඳා
11. n. දිනිඳු
12. n. දිනිසුරු
13. n. දියනෙත
14. n. දියමිණ
15. n. දිවයුරු
16. n. දිවසකර
17. n. දිවාකර
18. n. නුබමැණ
19. n. නුබමිණ
20. n. පබාකර
21. n. ප්‍රභාකර
22. n. බානු
23. n. බාස්කර
24. n. බාසුරු
25. n. භග
26. n. භානු
27. n. භාස්කර
28. n. මාර්තණ්ඩ
29. n. මිතුරු
30. රව
31. st. රවි
32. st. රිවි
33. st. රිවිබිඹු
34. st. විහග
35. st. විහඟ
36. n. සසකිරණ
37. st. සහශ්‍රරශ්මි
38. n. සහසකර
39. st. සහස්කර
40. n. සහස්‍රකර
41. n. සහස්‍රකිරණ
42. st. සහස්‍රරශ්මි
43. n. සැඩකිරණ
44. n. සැඬකිරණ
45. n. සියකිරණ
46. n. සියපත්සිය
47. st. සූර්ය
48. n. සූර්යයා
49. n. හිර
50. st. හිරු

sun-bathe

අව්ව තපිනවා

sun-dial

හිරු තැටිය

sun-fast

1. අව්වට සායම් නොයන
2. අව්වට නොදන

sun-flower

සූරියකාන්ත

sun-glass

හිරු කදාව

sun-leaves

හිරු පත්

sunbathe

1. v. අව්ව තපිනවා
2. vt. නිර්වස්ත්‍රව අවුව තපිනවා

sunbeam

n. ඉරුරැස්

sunburn

n. අව්වට පිලිස්සීම

suncap

Sur. හිරු වැස්ම

sundae

n. අයිස්ක්‍රීම් වර්ගයක්

sunday

1. n. ඉරිදා
2. n. ඉරුදින
3. n. රිවිදා