ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2313

sunday best

n. ඉතා හොඳ ඇඳුම් කට්ටලය

sunday school

1. n. ආගමික ඉරිදා පාසැල
2. n. සබත් පාසැල

sunday-school

සබත් පාසැල

sunder

1. vt. වියෝග කරනවා
2. vt. වෙන් කරනවා

sundial

1. Geo. හිරු තැටිය
2. හෝරා තැටිය

sundown

1. n. ඉර බසින වේලාව
2. n. ඉර බැසීම

sundries

1. n. නොයෙක් දේ
2. n. සුළුසුළු බඩු

sundry

1. a. අනියම්
2. a. කීප
3. a. නොයෙක්
4. a. විවිධ
5. a. සුළු

sunflower

1. n. සූර්යකාන්ත මල
2. st. සූරියකාන්ත

sunfrock

අව් ගවුම

sunk

1. a. එරුණු
2. a. ගුළු
3. a. නිමග්න

sunken

1. n. ගිල්වනු ලැබූ
2. n. පහතට ගිලී ගිය

sunless

1. ඇඳිරි ගැසුණු
2. හිරු එළියෙන් තොර

sunlight

1. n. අව්ව
2. ඉර එළිය
3. n. ඉරඅව්ව
4. n. සූර්යාලෝකය
5. n. හිරු එළිය

sunlit

a. හිරු එළියෙන් ආලෝකවත් වන

sunni

n. මුස්ලිම් ආගමේ නිකායක්

sunning

අව්ගැස්සීම

sunny

1. a. අඳුරු නොවූ
2. a. අවුව ඇති
3. a. ප්‍රබෝධමත්
4. a. ප්‍රසන්න
5. a. ප්‍රීතියෙන් පිනා ගිය

sunrise

1. ඉර උදාව
2. n. උදය
3. සූර්යෝදය

sunset

1. n. ඉර බසින වේලාව
2. n. ඉර බැසීම
3. සූර්ය අස්තය

sunshine

1. n. අව්ව
2. n. ආතපය
3. ඉරු රැස්
4. සූර්යාලෝකය

sunshine-recorder

1. සුර්යාලෝක සටහනුව
2. සුර්යාලෝක සටහුව

sunspot

1. Phy. සූර්යලපය
2. Phy. හිරු ලපය

sunspots

1. හිරු ලප
2. Ele. හිරුලප