හඬ ගසනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. හඬනඟා කියනවා ; කෑගසනවා.2. කැඳවනවා ; අමතනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. v. call2. v. summonසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1881 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4829 ← හඬ කුරුව හඬ තළනවා →