හඬ තළනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. හයියෙන් කෑගසනවා ; මොර දෙනවා ; විලාප තියනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. හයියෙන් කෑගසනවා; මොරදෙනවා